ඊයේ එක්ක බලද්දී එකපාරටම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Feb 02, 2024 09:53 AM GMT
Report

ඊයේ දිනට සාපේක්ෂව අද (02) ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ එක්ක බලද්දී එකපාරටම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 02 02 Today Cbsl Dollar Exchange Rates

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 310.54 සිට රු. 307.17ක් විය.

එමෙන්ම විකුණුම් මිල රුපියල් 320.40 සිට 316.99 දක්වා පහත වැටී ඇත.

Sponsored By Sarrita Jewellery

ඊයේ එක්ක බලද්දී එකපාරටම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 02 02 Today Cbsl Dollar Exchange Rates

Gallery