අලුත් මාසයක පටන් ගැන්මේ දී ම ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බදාදා දිනට සාපේක්ෂව අද (01) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 312.09 සිට රු. 310.54 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 321.85 සිට 320.40 දක්වා සටහන් විය.
Sponsored By Sarrita Jewellery