ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Businessman Dollars
By krishani Jan 29, 2024 09:54 AM GMT
Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (29) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 01 29 Today Cbsl Official Exchange Rates

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 313.17 සිට රු. 312.67 ක් වේ.

එමෙන්ම එහි විකුණුම් අනුපාතය ද රු. 323.17 සිට රු. 322.77 ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

Sponsored By Sarrita Jewellery

ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 01 29 Today Cbsl Official Exchange Rates

Gallery