එකවරම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines
By krishani Jan 24, 2024 10:45 AM GMT
Report

අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

එකවරම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2024 01 24 Todays Cbsl Official Exchange Rates

ඒ අඟහරුවාදාට සාපේක්ෂවයි.

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 315.03 සිට රු. 314.98 ක් විය.

එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 324.82 සිට රු. 324.77 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

Sponsored By Sarrita Jewellery

එකවරම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න. (PHOTO) | 2024 01 24 Todays Cbsl Official Exchange Rates

Gallery