එකපාරටම ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Dollars
Latest Headlines
By krishani
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 315.92 සිට රු. 315.50 ක් වේ.
එමෙන්ම එහි විකුණුම් අනුපාතය ද රු. 326.06 සිට රු. 325.37 ක් වේ.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
Sponsored By Sarrita Jewellery