2023 එක්දින ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..නව කණ්ඩායම මෙන්න..
Cricket
Sri Lanka Cricket
ICC World Cup 2023
By Aruna
2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික සංචිතයක් නම් කර තිබෙනවා.
කුසල් මෙන්ඩිස් උපනායකයා ලෙසත් දසුන් ශානක නායකයා ලෙසද පත්කර තිබේ.
ලෝක කුසලනය සඳහා සහභාගීවන සංචිතය පහතින්,
01දසුන් ශානක (නායක)
02 කුසල් මෙන්ඩිස් (උප නායක)
03 පැතුම් නිස්සංක
04 කුසල් ජනිත් පෙරේරා
05 දිමුත් කරුණාරත්න
06 චරිත් අසලංක
07 ධනංජය ද සිල්වා
08 සධීර සමරවික්‍රම
09 වනිඳු හසරංග (යෝග්‍යතාව මත)
10 මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)
11 දුනිත් වෙල්ලාලගේ
12 කසුන් රාජිත
13 දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)
14 මතීෂ පතිරණ
15 ලහිරු කුමාර