ජනතාවට නොමිලේ ලැබෙන විශේෂ සහනය මොකක්ද දන්නව ද?. ලබා දෙන කාලය ගැනත් දැනුම්දීමක්..
Ranil Wickremesinghe
Government Of Sri Lanka
President of Sri lanka
Latest Headlines
Decision Making
By krishani
අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරි උත්සව සමයේ දී සහනයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ඒ එක් පවුලකට සහල් කිලෝ 20 ක් ය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා සඳහන් කළේ අද ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ය.
මෙහිදී රට ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපතිවරයා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ පාර්ශවයන්ගෙන් යළි ඉල්ලා සිටියේ ය.
ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේ දී ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය.