අද නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක..

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By krishani Oct 29, 2022 03:16 AM GMT
Report

පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය අද (29) දින පැවැත් වේ.

ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර වන අතර මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ඇරඹීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දි ය.

මේ වනවිට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ ඇති අතර , ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි තැනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join