රජයෙන් පිරිසකට මුදල් - මේ 31 වැනිදාට පෙර කරන්න යන දේ ගැන සම්පූර්ණ විස්තරය මෙන්න.

COVID-19 Sri Lanka Politician Sri Lanka Economic Crisis Government Of Sri Lanka Prasanna Ranatunga
By krishani Dec 10, 2023 03:54 PM GMT
Report

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් සිය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 1,989 ක මුදල් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ය.

රජයෙන් පිරිසකට මුදල් - මේ 31 වැනිදාට පෙර කරන්න යන දේ ගැන සම්පූර්ණ විස්තරය මෙන්න. | 1989 Million To Be Paid To Contractors

ඒ අනුව එම මුදල් මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කිරිමට නියමිතයි. 

මෙයට අමතරව මේ වසරේ සිදු කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1,112 ක මුදල ද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. 

රජයෙන් පිරිසකට මුදල් - මේ 31 වැනිදාට පෙර කරන්න යන දේ ගැන සම්පූර්ණ විස්තරය මෙන්න. | 1989 Million To Be Paid To Contractors

එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙන් වුණු නව සංවර්ධන බැංකුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් ව ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.