අධිවේගී මාර්ගය කළඹමින් 15 හැවිරිදි පුතුට රිය පැදවීමට අවසර දුන් පියාට සිදුවූ දේ..

CID - Sri Lanka Police Sri Lanka Police Galle Law and Order Highways In Sri Lanka
By Sithumini Sep 04, 2024 05:30 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිය සුකෝපභෝගී භෝගි මෝටර් රථය පැදවීම සදහා පුතුට අවසර ලබා දුන් පියාට දඩ පැනවීමට අදිකරණය නියෝග කර තිබෙනවා.

පියාට රුපියල් 55000ක් සහ පුතුට රුපියල් 3000ක දඩයක් පනවා තිබෙනවා.

මෙම පියා වෘත්තියෙ නීතිඥවරයෙකු වන බවයි පොලීසිය සදහන් කළේ.     

--------------------

ඔබත් රැකියාවකට විදෙස් ගත වෙන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න