පාසල් සිසුන් 11 දෙනෙකුට මරු කැදවූ භයානක බස් අනතුර...

China Accident
By Sithumini Sep 03, 2024 12:22 PM GMT
Sithumini

Sithumini

in චීනය
Report

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ ශැංඩොං පළාතෙන්.

පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි තවත් සිසුන්  සහ දෙමව්පියන් පිරිසක් වෙත කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් පාසල් සිසුන් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්වය බරපතළ බවදා වාර්තා වනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සදහන්.    


සියලු වගා ණය කපාහැරීමට රජය හදිසියේම තීරණය කරයි.. මෙතනින් බලන්න.


මෙතනින් බලන්න