09කට දිවි අහිමි වුණ පිපිරීම - CCTV දර්ශනත් මාධ්‍ය වෙත නිකුත් කරයි..

India Death Bomb Blast Latest Headlines
By krishani Mar 02, 2024 11:56 AM GMT
Report

බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණ පුවතක් ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයෙන් වාර්තා වේ.

09කට දිවි අහිමි වුණ පිපිරීම - CCTV දර්ශනත් මාධ්‍ය වෙත නිකුත් කරයි.. | 09 Killed In An Explosion In Bangalore India

ඒ එම ප්‍රදේශයේ ආපනශාලාවක ය.

මෙම පිපිරීමෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

පිපිරීම සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන එන අයුරු දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයා සිය මුහුණ අර්ධ වශයෙන් සඟවාගෙන ගමන් කරන අතර ඔහු හදුනා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.