YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි.

Youtube India
By Wayomi Feb 17, 2023 11:42 AM GMT
Report

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි.

නීල් මොහාන් මේ වන විට යූ ටියුබ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා ලෙස කටයුතු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...    

JOIN NOW