යූටියුබ් බලන්න මුදල් ගෙවන්න වෙයි..පරිශීලකයින්ට විශේෂ දැනුම්දීමක්.!!

Youtube Sri Lanka Social Media Businessman
By Aruna Aug 02, 2023 07:54 AM GMT
Report

නව සහ වත්මන් පාරිභෝගිකයින් සඳහා යූටියුබ් වෙත මුදල් ගෙවා සේවා ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලබාදීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පැකේජ කිහිපයක් යටතේ එම සේවාව ලබාගත හැකි බවයි පැවසෙන්නේ.

සේවාව මුදල් ගෙවා ලබාගැනීමෙන් පසුව ඔබට අවශ්‍ය වීඩියෝ කිසිඳු දැන්වීමකින් තොරව නැරඹිය හැකි බවයි යූටියුබ් ආයතනය පවසන්නේ.

Gallery