මහනුවර තරුණියක් ගුවන් තොටුපොළේ දී අඩංගුවට ගත් හේතුව මෙන්න

sri lanka Sri lanka Sequirity
By Sithumi Jan 22, 2022 02:50 PM GMT
Report

කෝටියකට ආසන්න ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ උත්සාහ කළ අවස්ථාවේ දී  මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව වයස අවුරුදු 30 පසුවන්නියක්.

ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ස්වර්ණාභරණ තොගේ බර (799g) ක් ගුවන්තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now