ජීවිතයට ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනේම නැති දේවල් කිහිපය මෙන්න. - (VIDEO)

By Wayomi Mar 24, 2024 12:27 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඕනෑම දෙයක් ඕනවට ඕනේ නැහැ කියල කියනවනේ.ඕනම දෙයක් සීමාව ඉක්මවලා තිබුණහම ඇත්තටම වෙන්නේ නරකක්.

සමහර දේවල් තියෙනවා අපි ඒ තරම් හිතන්නෙ නැතුව වුවමනාවට වඩා පාවිච්චි කරන්න යනවා.

හැබැයි ඒ දේවල් වලින් අපට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙනවා .

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ජීවිතයට අවශ්‍යයි කියන, හැබැයි එහෙම කියලා වුවමනාවට වඩා ගන්න ගියොත් ප්‍රශ්න ඇති කරන දේවල් කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.