ඒ මූණේ බය ගෑවිලාවත් නෑ.. යෝශිතගේ සමාජ මාධ්‍ය කළඹපු ෆොයෝ ටික (PHOTOS)
CID - Sri Lanka Police
Mahinda Rajapaksa
Yoshitha Rajapaksa
By Sithumini
2 months ago
යෝෂිත අත්අඩංගුවට ගැනීම කියලා කියන්නේ ඊයේ දවස පුරාම සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ අවදානයට ලක්වුණු කාරණාව.
පසුව ඔහුව ඊයේ ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොහොම වුණත් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ ක්‍රියාකලාපය නිසාමබොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.
කොහොම වුණත් ඔහුගැන බොහෝ දෙනා කතා බහට ලක්වුණේ යම්කිසි ෆොටෝ කිහිපයක් නිසා.
මේ වන වොට සමාජ මාධ්‍ය කළඹුපු යෝශිතගේ ෆොටෝ ටික මෙන්න.




