කියුට්ම කපල් එක..හැමෝම ආදරය කරන ඒ දෙන්නගේ ඇනිවර්සරි එක.. (PHOTOS)
Gossip Today
SL Actress Gossips
By Sithumini
යශ් ඇන්ඩ් හශ් කියන්නේ සමාජ මාධ්‍ය තරු අතර ඉහළින්ම ඉන්න දෙන්නෙක්. ඉතින් මේ දෙන්නා බොහෝ දෙනෙක් අතර ඉතාම ජනප්‍රියයි.
මේ දෙන්නගෙ විවාහය තිබුණේ මීට අවුරුද්දකට කලින්. මේ දෙන්නා ටික් ටොක් ෆේස්බුක් සහ යූ ටියුබ් වල කොයි තරම් ජනප්‍රියයිද කිව්වොත් එයාලගේ වීඩියෝ වල වීව්ස් මිලියන ගණන් තිබෙනවා.
ඉතින් ප්‍රේක්ෂකයන් කියන්නෙත් මේ දෙන්නා ආදරණීයම කපල් එකක් කියලා.
කොහොම වුණ්ත් මෙයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් එයාලා හරි අපූරු ජායාරූප පෙළක්ම සමාජ මාධ්‍යට එක් කරලා තිබුණා.
බලන්නකෝ ලස්සන






