ඔයාටත් මේ වන්ඩිය ඔයාගෙම කරගන්න ආස ද?. එහෙනම් මේ සුපිරි ආරංචිය ඔයාටමයි.. (PHOTOS)

China Latest Headlines Decision Making
By krishani Mar 12, 2024 10:32 AM GMT
krishani

krishani

in චීනය
Report

චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම තම පළමු විද්‍යුත් වාහනය එළිදැක්වීමට නියමිත ය.

ඔයාටත් මේ වන්ඩිය ඔයාගෙම කරගන්න ආස ද?. එහෙනම් මේ සුපිරි ආරංචිය ඔයාටමයි.. (PHOTOS) | Xiaomis First Electric Vehicle

ඒ මෙම මස තුළ දී ය.

ඒ බව එම සමාගම සඳහන් කළේ ය.

මේ වන විට ඇණවුම් ලබා ගැනීම සඳහා රට පුරා නගර 29 ක වෙළඳසැල් 59 ක් සුදානමින් සිටින බව එම සමාගම සඳහන් කළේ ය.

ඔයාටත් මේ වන්ඩිය ඔයාගෙම කරගන්න ආස ද?. එහෙනම් මේ සුපිරි ආරංචිය ඔයාටමයි.. (PHOTOS) | Xiaomis First Electric Vehicle

කෙසේ වෙතත්, මෙම සමාගමේ ප්‍රධාන විධායක Lei Jun කියා සිටියේ තම සමාගම ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයින් පස් දෙනා අතරට පැමිණීමට අපේක්ෂා කරන බව ය.