සතිඅන්ත විදුලි කප්පාදුවේ වෙනසක් - සිදු වන්නේ මෙහෙමයි..

Power cut Sri Lanka Sri Lanka Power Cut Today
By Sewvandhi සති 1 කට පෙර

එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙක තුල A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුල පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇති.

ලබන 21 වන සඳුදා A,B,V,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now