2022 ලෝක විවාහක රූ රැජින කිරුල හිමි කරගත් යුවතිය මෙන්න...ශ්‍රී ලංකාවේ පුෂ්පිකාට සිදුවූ දේ මෙන්න.(VIDEO/PHOTOS))

World wedding beauty queen 2022
By Aruna Jan 16, 2022 07:08 AM GMT
Report

මෙවර ලෝක විවාහක රූ රැජින කිරුල අමෙරිකාවට හිමි ව තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ උත්කර්ශවත් අන්දමින් පැවැති ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය කරමින් තරඟකරුවන් එක්ව සිටියා.

මෙවර පැවැත්වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරඟය යි.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක්ව සිටියා.

2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැළැඳීමත් සමග යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery