යුක්‍රේන ආක්‍රමණයේ පලමු අදියර අවසන්...

Ukraine Russian Gagana news Ukrainian invasion
By Subodha Mar 26, 2022 03:10 AM GMT
Report

යුක්‍රේන ආක්‍රමණයේ පලමු අදියර අවසන් බව රුසියාව පවසයි. එම නිසා යුක්‍රේනයේ රුසියා හමුදා බට පිරිස් අඩු කර ඇති බව විදෙස් වාර්ථා සදහන් කලේය.

රුසියාවේ අපේක්ෂාව වි තිබුනේ ආක්‍රමණයේ පළමු අධිර ලෙස නැගෙනහිර යුක්‍රේනය ආක්‍රමයයි.

යුක්‍රේනයේ ප්‍රධාන නගරවල බලය අල්ලාගෙන එහි ආණ්ඩුව පෙරලා දැමීම අපේක්ෂාව වි තිබු බව වාර්ථා වේ.

නමුත් දරුණු යුක්‍රේන ප්‍රතිප්‍රහාර හමුවේ එය ඇනහිට ඇතිබව වාර්ථා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now