ලොව විශාලතම භාණ්ඩ ප්රවාහන ගුවන්යානය රුසියන් ප්රහාරයකින් විනාශයට.VIDEO)
antonov an-225 mriya
an-225 mriya
antonov an-225
antonov 225
an 225 mriya
antonov 225 cockpit
antonov 225 documentary
antonov airlines
By Sewvandhi
KYIV: ලෝකයේ විශාලතම භාණ්ඩ ප්රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, Kyiv අසල Hostomel ගුවන් තොටුපළට රුසියානු ප්රහාරයකින් පිළිස්සී ඇති බව යුක්රේන රාජ්ය ආයුධ නිෂ්පාදන Ukroboronprom අද (27) ප්රකාශ කළේය
. “රුසියානු ආක්රමණිකයන් යුක්රේන ගුවන් සේවයේ ප්රමුඛයා වන ජනප්රිය An-225 Mriya විනාශ කළහ. එය සිදු වූයේ කියෙව් අසල හොස්ටොමෙල් හි ඇන්ටනොව් ගුවන් තොටුපළේදී ය,
”උක්රොබොරොන්ප්රොම් සිය ෆේස්බුක් පිටුවේ පැවසීය. ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් වැය වන බවත් දිගු කාලයක් ගතවනු ඇති බවත් එහි සඳහන් විය.
Rest in peace. #An225 Mriya? pic.twitter.com/1qEHkGEo1F
— Pixel (@ayatsubzero) February 27, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |