ලංකාවේ ගොවීන් වෙනුවෙන් ලෝක බැංකුව ගත් තීරණය..
Mahinda Amaraweera
Sri Lanka
World Bank
By krishani
මහ කන්නය සඳහා අවශ්‍ය සියලු යූරියා පොහොරවලට අවශ්‍ය මුදල් ලබා දීමට ලෝක බැංකුවේ නියෝජිතයින් එකඟතාවය පල කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ(07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දිවයින පුරා පිහිටි අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුලු සියලු රාජ්‍ය ආයතනවල මෙන්ම පාසල් සහ ආගමික ස්ථාන වලට අයත් ඉඩම්, වගාබිම් බවට පත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |