අනියම් බිරිදත් නිවසට ගෙන්වාගෙන සැමියා බිරිදට සිදු කළ දේ..

police law Sri lanka women harresments
By Sithumi වසර 1 කට පෙර

සිය අනියම් බිරිඳවත් නිවසෙහි තබා ගෙන සිටිමින් නිත්‍යානුකූල බිරිඳට අමානුෂික පහර දෙන සිව් දරු පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට නොබෝ දිනකට පෙර 32 හැවිරිදි මෙම ප්‍රේමවන්ත සිව්දරු පියා සුරූපි අනියම් බිරිඳක් ද නිවසට රැගෙන විත් තිබෙනවා.

ඒ බිරිඳගේ දැඩි විරෝධය මැදය. ඔහු අනියම් බිරිඳ හා සතුටින් මෙම නිවසේ කාලය ගත කරන අතර තුර ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට දිගින් දිගටම පහර දෙන බවයි වාර්තා වන්නේ. නිත්‍යානුකූල බිරිඳ හා මොහු දාව අවුරුදු 4 සිට 13 දක්වා අතර දරුවන් සිව් දෙනෙකුද වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now