අනාචාරයේ යෙදෙන කතුන් ගැන ගත්ත දැඩි තීරණයක් - හොරකම් කරලා අහු වුණොත් වෙන්නෙ මේකයි..

Afghanistan Latest Headlines Decision Making
By krishani Mar 31, 2024 12:12 PM GMT
krishani

krishani

in ලෝකය
Report

කාන්තාවන්ට ගල්ගසා මරා දැමීමේ නිතිය යළි ඇෆ්ගනිස්ථානය තුළ බලගැන්වීමට තීරණය කර තිබෙනවා.

ඒ තලේබාන් සංවිධානය විසින් ය.

ඒ අනුව අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල් ගසා මරා දමන බව තලේබාන් කණ්ඩායමේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා ප්‍රකාශ කර ඇත.

අනාචාරයේ යෙදෙන කතුන් ගැන ගත්ත දැඩි තීරණයක් - හොරකම් කරලා අහු වුණොත් වෙන්නෙ මේකයි.. | Women Engaged In Adultery In Afghanistan

මේ අතර, 2021වසරේ සිට ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානය මේ වන විටත් ප්‍රසිද්ධියේ කස පහරදීම සහ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සොරකම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහා වේ.