අම්මගෙන් පටන් ගෙන තාත්තගෙන් ඉවර කරන්න තමයි වෙන්නේ.. කාන්තාවක් ජනපතිට කිව්ව කතාව.. (VIDEO)

Srilanka politcs srilankan politics
By Sithumi Mar 11, 2022 05:16 PM GMT
Report

මේ දිනවල රට පුරා ගෑස් ප්‍රශ්න , ඉන්ධන ගැටලු සහ විදුලි අර්බුධ රැසක් ඉස්මතු වෙලා තිබෙනවා.

මේ තත්වය නිසාම රට පුරා ජනතාව ආණ්ඩුව පිළිබද විවිධ මත පළ කරනවා. 

අද දින රටේ ජනතාවගෙන් ගගන සිදුකළ විමසීමකදී කාන්තාවක් ප්‍රකාශ කර සිටියේ දුප්පත් ජනතාවට ජීවත් වීමට තත්වයක් උදා වී නැති බවයි 

ඇය සිදු කළ ප්‍රකාශය පහතින් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now