ලොවම කම්පා කළ පාස්කු ප්‍රහාරයෙන් වසර 5කට පසු කාන්තාවක් මියයයි. - ප්‍රහාරයෙන් පුතාත් අහිමි වෙයි.
                                    
                    Easter Attack Sri Lanka
                
                                                
                    Death
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ලොවම කම්පාවට පත්කරමින් 2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් මියගොස් වසර 5කට පසු මියගොස් තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණු දී ඇත්තේ,තිළිණි හර්ෂණී නමැති කාන්තාවක්.
පාස්කු ත්‍රස්තයින්ගේ එක් ඉලක්කයක් වූ මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් ඇය තුවාල ලැබූ අතර එම ප්‍රහාරයෙන් තිදරු මවක් වන ඇයගේ එක් පුතෙකුද ජීවිතක්ෂයට පත්වුණා.
......................................................