පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් විරවංශට අද ලැබුණ අධිකරණ නියෝගය..

Sri Lanka Politician Wimal Weerawansa Latest Headlines Decision Making
By krishani Apr 01, 2024 05:25 AM GMT
Report

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් විරවංශට අද ලැබුණ අධිකරණ නියෝගය.. | Wimal Weerawansha Acquitted In Passport Case

ඒ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මත ය.