ඉවත් කළ විමල් ගේ වීඩියෝවක් පෙන්වමින් රෝහිතගෙන් දැවැන්ත ප්‍රහාරයක්..කරපු දේවලුත් ලීක් කරයි?..(VIDEO)

Mahinda Rajapakshe Gotabaya Rajapakshe Maithreepala sirisena Wimal weerawansha Rohitha abegunawardhane
By Aruna Mar 04, 2022 12:14 AM GMT
Report

සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා ගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

අමාත්‍යවරයා විමල් වීරවංශ මහතා මීට පෙර සිදුකළ කතාවක් මාධ්‍යයට යළි පෙන්වමින් වීරවංශ මහතාට දැඩි ප්‍රහාරයක් එල්ල කළා.

මේ අනුව එම වීඩියෝව සහ විමල් වීරවංශ මහතාට එල්ල කළ වාග් ප්‍රහාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now