නෙරපු විමල්-උදය සමග පක්ෂ 11ක් වහාම තීන්දුවක් ගන්න යයි..අද 10.00ට කරන්න යන දේ මෙන්න.

Sri Lanka Political Udaya gammanpila Wimal weerawansa Wasudeewa naanayakka
By Aruna Mar 04, 2022 04:13 AM GMT
Report

ආණ්ඩුවේ සෙසු පක්ෂ වල නායකයන් අද දින හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

මේ අනුව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවක් අද(04) උදේ 10:00ට  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඉහත පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැදවා ඇත.

වැඩි විස්තර ගගන තුලින් බලාපොරොත්තු වන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now