විමල්, ගම්මන්පිල සහ වාසු ප්‍රමුඛ පක්ෂ 11හේ විශේෂ සාකච්ඡාව ඇරඹේ..සජීවීව මෙතනින් නරඹන්න.(LIVE)
Political
Udaya gammanpila
Wimal weerawansa
Wasudeewa nanayakkara
By Aruna
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක් විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව මේවන විට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
මේම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ සහබාගී වී සිටින බවයි පැවසෙන්නෙ.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැදවා ඇත.
එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න.
මෙතනින් බලන්න?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |