විමල් බැසිල්ගේ රෙදි මහ දවල් ගලවයි.. ඔහු රාපක්ෂවරයෙකුට විරුද්ධව මෙතෙන් සිදු නොකළ ප්‍රබල සහ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න...(VIDEO)
Udaya gammanpila
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Basil Rajapakshe
Wimal weerawansa
Wasudeewa nanayakkara
By Aruna
විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා විසින් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු විසින් මෙතෙක් සිදු නොකළ ආන්දෝලනාත්මක හෙළිදරවවක් සිදු කළා.
එම හෙළිදරව්ව සිදු කළේ, බැසිල් රාජක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන්.
වීරවංශ මහතා මෙතෙක් ප්‍රසිද්ධියේ සිදු නොකළ රාජපක්ෂවරයෙකුට විරුද්ධව සිදු කරන විශේෂ ආන්දෝලනාත්මක හෙලිදරව්වක් ද බවට මෙය පත්වනවා.
අදාල වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |