ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩි වෙයිද?

Fuel Price In Sri Lanka
By Wayomi Nov 12, 2022 04:29 AM GMT
Report

ඩීසල් මිල රු. 15කින් ඉහළ දැමූවත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

නමුත් ලංකා පෞද්ගලික බස් ගිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ යළිත් මෙවැනි ආකාරයේ ඩීසල් මිල වැඩි වීමක් සිදු වුවහොත් බස්ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW