පා .ම. විජිත හේරත්ට හිටපු හමුදා සෙබලෙක් කටඋත්තර නැති වෙන්නම බැණ වදී.. දැඩි උණුසුම් තත්ත්වයක්..පොලිසියෙන් එලියට දමයි..(VIDEO)
JVP
Parliament
Political
Wijitha hearath
By Aruna
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළා.
එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා සෙබලෙකු යයි හදුන්වාදෙමින් කියා සිටියේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ අසත්‍ය බවයි.
එම පුද්ගලයා දිගින් දිගටම අදහස් පළ කරද්දී ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඒ අනුව පොලිසය විසින් ඔහු එතනින් ඉවත් කර ගෙන යනු ලැබීය.
එම උණුසුම් වීඩියෝව පහතින් නරඹන්න.
වීඩියෝ දර්ශන දෙරණ නාලිකාවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |