විජේදාස ශ්‍රීලනිපයේ නායකත්වයට ? ඇමති නිමල් සිරිපාලත් කලබල වෙයි. - (VIDEO)

Dr Wijeyadasa Rajapakshe Duminda Dissanayake Lasantha Alagiyawanna Maithripala Sirisena Sri Lanka Politician
By Wayomi Mar 31, 2024 12:25 PM GMT
Report

ඊයේ (30) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබුනා.

එහිදී පාර්ලිමේනතු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු වලින් පමණක් ඉවත් කිරීමට යොජනාවන් ගෙන ඇති අතර ඊයේ පෙරවරුවේ ආරම්භ වූ එම රැස්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද එක්වී සිටියා.

ඒ, ආරාධිත දේශනයක් සඳහා බවයි ඔහු සඳහන් කර සිටියේ.

නමුත් එයට විරුද්ධව ඇමති නිමල් සිරිපාල ද සිල්වා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍ය මහින්ද අමරවීර අදහස් දක්වා ඇති වුවද, අනෙක් ආසන සංවිධායකවරු සියලුදෙනාම ඔවුන් තනතුරු වලින් ඉවත් කිරීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්

එම අවස්ථාවේදී උණුසුම්කාරී වාතාවරණයක් ද ඇති වූ අතර අදාල වීඩියෝව පහතින්,