කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මුළු ලෝකයටම සුබ ආරංචියක්.

Covid Corona Sri Lanka WHO Vaccines
By Aruna Feb 13, 2022 07:00 AM GMT
Report

කොරෝනා වසංගතයේ උග්‍රම අවධිය මෙම වසරේදී අවසන් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අනිවාර්ය කොන්දේසියක් වන්නේ ජනතාව 70%ක් මෙම වසර මැද වන විට එන්නත්කරනය සම්පූර්ණ විය යුතු බවයි.

මෙම වසරේ ජූනි ජූලි මාස වන විට එම ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අනුමාන කළ හැකි බවද ඔහු පැවසීය.

මේ අතර කොවිඩි එන්නත්කරණය ගැන දවසින් දවස කතාබහට ලක්වන ප්‍රධාන කාරණයක් බවට වර්තමානයේ පත්ව ඇත්තේ,ඒහා සම්බන්ධව බොහෝ දෙනෙකුට බලපාන අතුරු ආබාධ නිසයි.

එවැනි තත්ත්වයක් තුළ මෙරට බොහෝ දෙනෙකුගෙන් ඇසෙන ප්‍රශ්නයක් නම් එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ අතුරු ආබාධයන් ඔවුන්ට ඇතිවී තිබෙන බවයි.

තවද වෙනදා තීබූ ශක්තිය අඩු බවද ඇතැම් පිරිස් පවසනවා.

ඒ අතර ලිංගික ශක්තිය අඩූවීමද බොහෝ දෙනෙකුට බලපා ඇති ප්‍රධාන ගැටලුවක්.

මේ සම්බන්දව වෛද්‍යවරයෙකු සමග සිදු කළ පුවත්පත් සාකච්ඡාවකදී එම වෛද්‍යවරයා විසින් අමුතුම හෙළිදරව්වක් කළා.

එනම් එන්නතෙන් පසු ලෙඩ රෝග 18ක් ඇතිවිය හැකි බවයි.

ඒ අතර ලිංගික රෝග රැසක්ද පවතින බවයි එම වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

එම රෝග ගැන වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් බලන්න.


වීඩියෝව මෙතනින් නරඹන්න?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now