තව දවස් 02කින් දුරකථන වර්ග 49 ක WhatsApp නැති වෙයි..එම දුරකථන වර්ග මෙන්න..

WhatsApp Smart Phones
By Aruna Dec 29, 2022 05:35 AM GMT
Report

දෙසැම්බර් 31 න් පසු පැරණි iPhone දෙකක් ඇතුළු ස්මාර්ට්ෆෝන් 49 ක WhatsApp ක්‍රියාත්මක නොවන බව Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ සෑම වසරකම පැරණි ජංගම දුරකතන සඳහා WhatsApp භාවිතය අවසන් කිරීම අනුවයි.

ඒ අනුව WhatsApp, Android 4.1 ඉහළ, iOS 12 සහ ඉහළ, KaiOS 2.5.0 සහ ඉහළ (JioPhone සහ JioPhone 2 ඇතුළුව) ජංගම දුරකතන සඳහා සහය දක්වනවා.

ජනවාරි පළමුවෙනිදා සිට WhatsApp භාවිත කළ නොහැකි දුරකථන 49 පහත සඳහන්.

Apple : iPhone 5, iPhone 5c Samsung :

Galaxy Ace 2, Galaxy Core, Galaxy S2, Galaxy S3 mini, Galaxy Trend II, Galaxy Trend Lite, Galaxy Xcover 2 LG :

LG Enact, Lucid 2, Optimus 4X HD, Optimus F3, Optimus F3Q, Optimus F5, Optimus F6, Optimus F7, Optimus L2 II, Optimus L3 II, Optimus L3 II Dual, Optimus L4 II, Optimus L4 II Dual, Optimus L5, Optimus L5 Dual, Optimus L5 II, Optimus L7, Optimus L7 II, Optimus L7 II Dual, Optimus Nitro HD Sony : Xperia Arc S, Xperia miro, Xperia Neo L Huawei :

1$Ascend D, Ascend D1, Ascend D2, Ascend G740, Ascend Mate, Ascend P1 Wico Sink Five, Wiko Darknight ZT, Memoirs ZTE V956, Quad XL, Lenovo A820, Archos 53 Platinum, Grand S Flex ZTE, Grand X Quad V987 ZTE, HTC Desire 500


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now