වට්සැප් භාවිතා කරන අයට ඉතාමත් වටිනා සුබ ආරංචියක්..මේ දේ ඔබත් කරල බලන්න.

Sri Lanka WhatsApp
By Aruna Dec 22, 2022 12:39 AM GMT
Report

වට්සැප් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැලැක්වීමේ අරමුණෙන් ‘Delete for Me’ ක්‍රියාව නැවත ‘undo’ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙයට හේතු වී ඇත්තේ වැරදි ලෙස යවන පණිවිඩ ‘Delete for Everyone’ වෙනුවට වැරදීමෙන් ‘Delete for Me’ ලබාදීම හේතුවෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

නව විශේෂාංගය Android සහ iPhone යන සියලුම පරිශීලකයින්ට ලබා ගත හැකි බවද සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

Gallery