Whatsapp යළිත් අලුත් වෙයි - නවතම Update එකෙන් ලැබුණු සුපිරිම පහසුකම මෙන්න.. (VIDEO)

WhatsApp Meta
By Sewvandhi Jul 20, 2023 12:32 PM GMT
Report

ලොව පුරා පරිශීලකයන්ගේ ප්‍රධානතම යෙදුමක් තමයි Whatsapp කියන්නේ. ඉතින් meta සමාගම විසින් දිනෙන් දින වට්ස්ඇප් අලුත් කරනවා.

ඒ අනුව වට්ස්ඇප් වල අලුත්ම අප්ඩේට් එකෙන් පරිශීලකයන්ට ලැබුණු වාසිය ගැන තමයි පහත වීඩියෝවෙන් මේ කියන්න යන්නේ..