ලොව පුරා Whatsapp බිඳ වැටෙයි..හදිසියේම සිදු වූ දේ මෙන්න..
                                    
                    WhatsApp
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ලොවපුරා වට්සප් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
මේ වන විට WhatsApp වෙතින් නිල ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් නො දක්වන අතර, Meta සතු පණිවිඩකරණ වේදිකාව මත පරිශීලකයින්ට පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |