WhatsApp ආයෙමත් Update වෙයි - හඳුන්වාදෙන නවතම පුදුම හිතෙන විශේෂාංගය මෙන්න..

WhatsApp Meta Mark Zuckerberg
By krishani Oct 21, 2023 12:46 AM GMT
krishani

krishani

in ලෝකය
Report

whatsapp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එකම උපාංගයකින් ගිණුම් කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතියි.

ඒ බව Meta හිමිකරු Mark Zuckerberg සඳහන් කළේ ය.

මෙහිදී වෙනත් ගිණුමක් භාවිතා කරන සෑම අවස්ථාවක දී ම පරිශීලකයින්ට log in සහ log out වීමට හැකියාවක් පවතියි.