ගෙවල් ඇතුලේ වෙරළු තැම්බීම අසුබ වන හැටි.

Olive Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 03, 2022 06:07 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හැමෝම වගේ වෙරළු අච්ච්චාරු කන්න ආසයි. ගහේ ගෙඩි හැදීගෙන එනකොටම ඉදෙන්නත් කලින් කඩලා අච්චාරු හදනවා. හැබැයි මතයක් තියනවා ගේ ඇතුලේ වෙලරළු තම්බන්න හොඳ නැහැ කියලා. සමහරු හිතන් ඉන්නේ එහෙම කලාම ගෙදරට හුනියමක් වෙනවා, පාලුවට යනවා කියලා.

ඇත්තටම ඇයි එහෙම කියන්නේ?

🌸   වෙරළු තම්බන්න විට කිසි විටක වසා තැම්බීම සුදුසු නැහැ. එමෙන්ම ඉන් පිට වන දුම් සිරුරට හිතකර නැහැ. වෙරළු තැම්බීමේදී පිටවන නයිට්‍රස් ඔක්සයිඩ් යන ආම්ලික වාතය ආශ්වාස කිරීමෙන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා.

🌸   එම දුම ඇදුම හා හතිය වැනි ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ගේ රෝග උත්සන්න වීමට හේතු වන අතර එම වායුවට දිගු කාලයක් නිරාවරණ වීමේදී මොළයට හානි සිදුවීම වැනි මොළය ආශ්‍රිත රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්.

🌸   ජනවහරයේ, නිවස තුළ වෙරළු තැම්බීම හොඳ නැහැ, නිවස පාලු වන බව කියන්නේ මෙලෙස නිවැසියන් රෝගාතුර වන නිසයි  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW