නිවස ඉදිරිපිටදීම පුද්ගලයෙකු ඝාතනය කෙරේ..!

Hambantota Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 19, 2023 08:39 AM GMT
Report

 වීරකැටිය - හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කලේ, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩිතැබිමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙකි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now