සති අන්ත විදුලි කප්පාදුවෙහි වෙනසක්
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    එළඹෙන සති අන්තයේ (12 සහ 13) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (14) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය.
ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |