සති අන්ත විදුලි කප්පාදුව වෙනස් වෙයි..විශේෂ දැනුම්දීමක්..
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
Sri Lanka Electricity Prices
By Sewvandhi
සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, ජල උත්පාදනය වැඩි වීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන්.
ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගට ම පැවතුන හොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බව යි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මන්ඩලය කළමනාකරණය කරනු ඇති බව ද සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |