සති අන්ත විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්..!
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sewvandhi
හෙට සහ අනිද්දා (සෙනසුරාදා17 සහ ඉරිදා 18) දිනවල පැයක කාලයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා අතර කාලය තුල පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video
රජය සිදු කරන පලිගැනීමක් ගැන මයන්ත දිසානායක කියයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |