සති අන්ත විදුලි කප්පාදුවේ වෙනසක්
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sewvandhi
හෙට (10) සහ අනිද්දා (11) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. කෙසේවෙතත් එළඹෙන 12 වනදා පැයව විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙන්නේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය අතරතුර එලෙස පැයක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |