සති අන්ත විදුලි කප්පාදු කාලය අඩු කෙරේ - සදුදා සිට යලිත් වෙනස් වෙයි
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sewvandhi
විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව හෙට සහ අනිද්දා (3 සහ 4) සති අන්තයේ රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු කිරීමටත්, ලබන සදුදා (5 වැනිදා) දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් ද පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව ජනක රත්නායක වැඩිදුරටත් කීයා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |