සති අන්ත විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Aug 26, 2022 12:14 PM GMT
Report

හෙට සහ අනිද්දා (27, 28) දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

CC යන කලාපවලට විදුලි සැපයුම විසන්ධි කෙරෙන්නේ උදෑසන 6 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක්. M,N,O,X,Y,Z යන කලාපවලට උදෑසන 530 සිට 830 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now